Vidusara Magazine - April 27, 2022Add to Favorites

Vidusara Magazine - April 27, 2022Add to Favorites

Go Unlimited with Magzter GOLD

Read Vidusara along with 9,000+ other magazines & newspapers with just one subscription  View catalog

1 Month $9.99

1 Year$99.99 $49.99

$4/month

Save 50%
Hurry, Offer Ends in 12 Days
(OR)

Subscribe only to Vidusara

1 Year $21.99

Save 15%

Buy this issue $0.99

Gift Vidusara

7-Day No Questions Asked Refund7-Day No Questions
Asked Refund Policy

 ⓘ

Digital Subscription.Instant Access.

Digital Subscription
Instant Access

Verified Secure Payment

Verified Secure
Payment

In this issue

භූ විද්‍යාත්මක රහස් හෙළිකරන උල්කාෂ්ම, ජීවිත රැක දෙන පර්යේෂණාගාර සත්ත්වයෝ, ඔක්සිජන් ඇදගන්නා යුරෝපා සාගර, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 සමඟ කරලියට පැමිණෙන බහු විශ්ව සංකල්පය, Science මීම්ස්, තරු සැරිය, පනිනි සහ තවත් විශේෂාංග රැසක් සහිතයි.

Vidusara Magazine Description:

PublisherUpali Newspapers

CategoryScience

LanguageSinhalese

FrequencyFortnightly

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි. වැලිකැටයේ සිට මන්දාකිණි දක්වා විසිර පැතිර පවතින විද්‍යාවේ අපූර්වත්වය සොයා යමින් සෞඛ්‍ය, වෛද්‍ය, පරිසර, තාරකා විද්‍යාව, තාක්ෂණය, පරිණාමය, භෞතික විද්‍යාව ආදී පුළුල් විෂය පථයන් තුළින් ඉස්මතු වන නව සොයා ගැනීම්, පර්යේෂණ, ප්‍රවාද, ප්‍රවණතා, ප්‍රබන්ධ ඇතුළු බොහෝ දේ විදුසර තම පාඨකයා වෙත සමීප කර දෙයි.

  • cancel anytimeCancel Anytime [ No Commitments ]
  • digital onlyDigital Only
MAGZTER IN THE PRESS:View All