Facebook Pixel Get your Digital Access to all the back issues of Vidusara Magazine

Try GOLD - Free

Vidusara - All Issues

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි. වැලිකැටයේ සිට මන්දාකිණි දක්වා විසිර පැතිර පවතින විද්‍යාවේ අපූර්වත්වය සොයා යමින් සෞඛ්‍ය, වෛද්‍ය, පරිසර, තාරකා විද්‍යාව, තාක්ෂණය, පරිණාමය, භෞතික විද්‍යාව ආදී පුළුල් විෂය පථයන් තුළින් ඉස්මතු වන නව සොයා ගැනීම්, පර්යේෂණ, ප්‍රවාද, ප්‍රවණතා, ප්‍රබන්ධ ඇතුළු බොහෝ දේ විදුසර තම පාඨකයා වෙත සමීප කර දෙයි.