Facebook Pixel Read Latest Stories from Best selling Magazines and Newspaper

Prøv GOLD - Gratis

Newspaper

The Island

The Island

Meththa Rehabilitation Foundation: Restoring Mobility, Dignity and Hope Across Sri Lanka

For thousands of Sri Lankans living with limb loss and physical disabilities, access to quality rehabilitation services remains a significant challenge.

3 min  |

June 26, 2026

The Island

Agrithmics powers Goomera Estate digital transformation as landmark first for Sri Lanka’s state-owned plantations

In a pioneering step for Sri Lanka’s plantation sector, Agrithmics Pvt Ltd has introduced a fully integrated digital estate management system at Goomera Estate, making it the first government owned tea estate in Sri Lanka to embed digital solutions.

1 min  |

June 26, 2026
The Island

The Island

Pathfinder Foundation hosts luncheon meeting for visiting US Assistant Secretary of State

Milinda Moragoda, Founder of the Pathfinder Foundation, hosted a luncheon meeting for Dr. S. Paul Kapur, U.S. Assistant Secretary of State for South and Central Asian Affairs, on 23 June 2026.

1 min  |

June 26, 2026

The Island

ගෝඨාභය සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සීනි ජාවාරමෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් අඩපණයි?

නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයේ යම් යම් නිලධාරීන්ගේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිසා රජයට රුපියල් කෝටි දහස් ගණනක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවත්, එම නිලධාරීන්ගේ නිහඬ පිළිවෙත හේතුවෙන් දිවයින පුරා ජනතාවට සහන මිලට ලබාදීමට තිබූ සීනි මෙට්‍රික් ටොන් 14,446 ක් (14.4) අඩපණවී ඇති බවත් වාර්තා වේ.

1 min  |

June 25, 2026

The Island

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම හෙට

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 66 වන වාර්ෂික මහා සභා රැස්වීම හෙට (26දා) පෙරවරු 09.00 ට කොළඹදී පැවැත්වේ.

1 min  |

June 25, 2026

The Island

'සැබෑ වෙසක්' යටතේ ඇරඹුණු නිවාස 50,000 ක ඉදිකිරීම් අතරමග

පසුගිය 2015-2019 කාලය තුළ 'සැබෑ වෙසක්' නමින් ආරම්භ කරන ලද ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස 50,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට අතරමග නතර වී ඇති බව වාර්තා වේ.

1 min  |

June 25, 2026

The Island

මෙරට පිරිපහදු කර හදන 92 පෙට්රල් බාලයි!

ප්‍රමිතියෙන් වැඩියි - වාහනත් ලෙඩින්

1 min  |

June 25, 2026

The Island

මහර කසළ ප්‍රශ්නය විසඳන්න අක්කර 19ක ඉඩමක කසළ ප්‍රතිචක්‍රීකරණ අංගනයක්

සභාපති අතුල කුමාරසිරි (ජපබ)

1 min  |

June 25, 2026

The Island

බෝතලය රු. 340 පැන යයි

ඇල්කොහොල් අඩංගු මත්පැන් බෝතලයක මිල රුපියල් 340 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

1 min  |

June 25, 2026
The Island

The Island

සීගල්පව්වේ වහලකඩ බුදු සසුනට පූජා කිරීම අද

දඹුල්ල මහනගර සීමාවෙහි සීගල්පව්ව රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද වහලකඩ විවෘත කිරීම අද (25දා) ප.ව. 3.00ට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට සුදානම් කර තිබේ.

1 min  |

June 25, 2026
The Island

The Island

ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ මේ අවුරුද්දේ

ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ මේ අවුරුද්දේ ශ්‍රී ලංකා පාරිසරික සංවිධානය නාමල් රාජපක්ෂ

10+ min  |

June 25, 2026

The Island

ලක්ෂ 500 ක මුදල් හෙළිදරව්ව වරදක්ද?

ලක්ෂ 500 ක මුදල් හෙළිදරව්ව වරදක්ද? යන මැයෙන් මෙම ලිපිය ලියා ඇත.

1 min  |

June 25, 2026
The Island

The Island

පොතට ගහන වැට් බද්දෙන් රටේ කියවීමේ සමාජය බිමට වැටුණා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොත් ප්‍රකාශකයන්ගේ හා අලෙවිකරුවන්ගේ හමුවකදී කියයි

1 min  |

June 25, 2026
The Island

The Island

කැලණි මව් - පිය ගුණ මහාසය පොසොන් මස 28 වැනිදා සම්බුදු සසුනට පූජා කරන වගයි

කැලණි පුර පින්බිමෙහි මව් - පිය ගුණ මහාසය මහා සෑ රජාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය අතිගරු මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ මහා විහාරවංශික සියලු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් එළඹෙන පොසොන් මස 28 වැනි දින පෙරවරු 9.10ට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය.

1 min  |

June 25, 2026

The Island

ඇමති මරික්කාර් සහ දරුවා සමඟ හෙලිකොප්ටරෙන් පින්නවල ගිහින් ගිහින්

මෙම පුවතේ මෙතෙක් නොඇසුණු ප්‍රකාශයක් කොළඹ මහාධිකරණයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. සහකාර පොලිස් අධිකාරී (ASP) ශාන්ත ලාල් මහතා විසින් මෙම සාක්ෂිය ලබා දෙන ලදී.

1 min  |

June 25, 2026
The Island

The Island

ප් රංශයේ අධික උෂ්ණත්වය හමුවේ ජලාශවල නෑමට ගිය 40ක් මරුට

මිය ගිය අය අතර 13 හැවිරිදි දැරියක් - රෝන් ගඟේ නාමින් සිටියදී ගිලුණු පාපන්දු ක් රීඩකයෙක් බේරා ගැනේ

1 min  |

June 25, 2026

The Island

හෝමුස් සමුද් ර සන්ධියේ අනතුරට පත් නැවෙන් 11,000ක් ඉවත් කරගැනීම ඇරඹේ

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති සඳහා ඇමරිකාව හා ඉරානය අතර පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ හෝමුස් සමුද් ර සන්ධියේ අනතුරට පත් නැවෙන් 11,000ක් ඉවත් කරගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

1 min  |

June 25, 2026
The Island

The Island

ශ්‍රී ලංකා පොලිසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමට DIMO දායක වෙයි

ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලිසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ පොලිස් දෙපාර්තමේන්තුව සමඟ පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය.

1 min  |

June 25, 2026

The Island

රොනාල්ඩෝත් පාපන්දු වාර්තා පොතට

FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලිය

1 min  |

June 25, 2026

The Island

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය ගැන වාර්තාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ පූර්ණ වාර්තාවක් සකස් කිරීම ඒ පිළිබඳව පත් කළ කමිටුව ඇරඹූ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

1 min  |

June 25, 2026

The Island

කඩුවෙල පුරාණ විහාරයේ කවි මඩුවක් බුදුගුණ රජපොළ මෙත් පින්කම

මොහොතක් නොනැවතී නිතිපතා ගලාබසින කැලණි ගඟ අසබඩ පිහිටි කඩුවෙල පුරාණ විහාරස්ථානය පින්බිමක සිරියෙන් බබළවමින්, ශ්‍රී බුද්ධගයා දම් සභාව සහ ප්‍රාදේශීය ශාසන බල මණ්ඩලය එක්ව පවත්වනු ලබන 29 වන වරටත් පවත්වනු ලබන බුදුගුණ රජපොළ මහා පින්කම හෙට (26) දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

1 min  |

June 25, 2026

The Island

රජයේ පුවත් දන්නා රජයේ මාධ්‍ය නිහඬයි

රජයේ පුවත් දන්නා රජයේ මාධ්‍ය නිහඬව සිටීම සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් විවේචනය කර ඇත.

1 min  |

June 25, 2026

The Island

චමරිගේ සුපිරි පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන (23දා) පැවැති අයිසීසී කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකින්, සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදා ලකුණු 03ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

1 min  |

June 25, 2026

The Island

ශ් රී ලංකාව නැගී එන කණ්ඩායමට ලකුණු 125ක දැවැන්ත ජයක්

සිනෙත් ජයවර්ධනගේ සුපිරි ශතකයෙන් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ හොංකොං නැගී එන කණ්ඩායම පරදා ලකුණු 125ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.

1 min  |

June 25, 2026
The Island

The Island

IMF දිගුගමනෙන් පසු ආර්ථිකය වැල්පාලමටද?

ශ්‍රී ලංකාව ඇතුළු ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර මූල්‍ය සංස්ථාව සහයෝගීතාවය ඇතිව සිදු කරන ලද මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව පසුගිය සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සිය දෙවැනි සමාලෝචනය නිම කරන ලදී.

2 min  |

June 25, 2026

The Island

කන්දකාටිය පවර් ස්ට් රයිකර්ස්ට ජය

කන්දකාටිය සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

1 min  |

June 25, 2026
The Island

The Island

Minister: Actual number of missing persons in Jaffna much higher than 2,452 recorded by OMP

During the war, altogether 2,452 persons had been reported missing in the Jaffna district, a recent meeting of the Office on Missing Persons (OMP), at the Jaffna District Secretariat, was told.

1 min  |

June 22, 2026

The Island

Judicial vacancies: President keeps country guessing

The NPP government has not taken a final decision regarding filling the vacancies in the judiciary.

1 min  |

June 22, 2026
The Island

The Island

Ex-EC Chief slams govt. over PC polls delay

Former Chairman of the Election Commission, Mahinda Deshapriya, on Saturday, strongly criticised the continued postponement of local government elections, declaring that every day without elections constitutes a violation of both the Constitution and democratic principles.

1 min  |

June 22, 2026

The Island

Sajith calls on Opposition parties to rally around SJB

SJB leader Sajith Premadasa has invited the UNP and other political parties to join his party.

1 min  |

June 22, 2026