試す 金 - 無料
Vidusara - すべての号
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි. වැලිකැටයේ සිට මන්දාකිණි දක්වා විසිර පැතිර පවතින විද්‍යාවේ අපූර්වත්වය සොයා යමින් සෞඛ්‍ය, වෛද්‍ය, පරිසර, තාරකා විද්‍යාව, තාක්ෂණය, පරිණාමය, භෞතික විද්‍යාව ආදී පුළුල් විෂය පථයන් තුළින් ඉස්මතු වන නව සොයා ගැනීම්, පර්යේෂණ, ප්‍රවාද, ප්රවණතා, ප්‍රබන්ධ ඇතුළු බොහෝ දේ විදුසර තම පාඨකයා වෙත සමීප කර දෙයි.

September 17, 2025

August 20, 2025

August 06, 2025

July 23, 2025

July 09, 2025

June 25, 2025

June 11, 2025

May 28, 2025

May 14, 2025

April 30, 2025

April 16, 2025

April 02, 2025

March 19, 2025

March 05, 2025

February 05, 2025

January 22, 2025

January 08, 2025

December 25, 2024

December 11, 2024

November 27, 2024

November 13, 2024

October 30, 2024

October 16, 2024

October 02, 2024

September 18, 2024

September 04, 2024

August 21, 2024

August 07, 2024

July 24, 2024

July 10, 2024